❦︎ 𝗠𝗬 𝗦𝗧𝗨𝗕𝗕𝗢𝗥𝗡 𝗞𝗜𝗗𝗗𝗢 ❦︎|ᵒⁿᵍᵒⁱⁿᵍ
🚫 JUST A FANFICTION 🚫 _Teakook ship story_ 🐰❤️🐯 ☞︎︎︎ top- kook ☞︎︎︎ bottom - tae ටේහ්‍යුන්ග් !! මන් ඔයා දිහා බලන හැම මොහොතකම දැක්කේ මගෙ දිහා බලන් ඉන්න ඔයාව මන් ආයේ කියනවා.. ඔයා දිහා බලන හැම මොහොතකම මන් දැක්කේ මගෙ දිහා බලන් ඉන්න ඔයාව . . . . . . . සමහර ආදර කතා ලස්සන උනේ ආදරේ නිසාම නෙවෙයි, නපුරු හිතකට ආදරේ කරපු නිසා. මේ ඒ කතාව !! ♡︎~ ආඩම්බරකාර නපුරු හිතකට වහ වැටුන මුරන්ඩු කොල්ලෙක්ගෙ කතාව.. 𖧷____________________________________𖧷 _ MY STUBBORN KIDDO _ ❦︎ හංග හංග රහසේම දුන්න ආදරේ ❦︎ ~by githkook ✍︎